GIVEAWAY ANNOUNCEMENT
- KILLERzeroJr
- Nov 20, 2024
- 1 min read
ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම මේ පාර 24 Hour Gaming Live Stream එකට ඔයාලට දෙන්න සුපිරි Item ටිකක් ලෑස්ති කරලා තියෙන්නෙ. 😍🐰🥕
එහෙනම් මතක ඇතුව 24 Hour Live එකට සෙට් වෙලා මේ Item වලින් එකක් ඔයාලගෙම කරගන්න, දැන්ම Live Stream එකේ වෙලාවට Reminder එකක් දාගන්න.🐰🥕



![KILLERzero [Prototype].png](https://static.wixstatic.com/media/331f34_e90eed43ddd44c89963cf7169cbcb6a6~mv2.png/v1/fill/w_120,h_120,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/KILLERzero%20%5BPrototype%5D.png)



Comments